top of page

Travel කරන්න කලින්

  • Writer: Maduranga Prasad
    Maduranga Prasad
  • May 14, 2020
  • 1 min read

Updated: May 27, 2020

travel කරන්න නම් ඒකට සුදුසකම් තියෙන්න ඕනේ. ඒ ගැනයි මම අද කතා කරන්න යන්නේ.




අපි හැමෝම ගොඩක් කැමති දෙයක් තමයි නිවාඩුවක් ලැබිච්ච ගමන් ඇවිදින්න යන එක. ඊට කලින් හිතන්න ඕනේ දේවල් ටිකක් ගැනයි මුලින්ම කියන්න යනනේ.


“ඇවිදිනව කියන්නේ පරිසරයත් එක්ක කරන්න ගනුදෙනුවක්. ඉතිං ඒ ගනුදෙනුව අපි හොද විදියට කරනනම ඕනේ. ඒ ගනුදෙනුව හරියට කළොත් විතරයි තව දුරටත් අපිට රටක් ඉතුරු වෙන්නේ .”

ඒ නිසා මම මේ කියන්න යන ටික හොදට හිතට ගන්න ඒන හැමෝම. මේක ප්‍රතිඥායවක් හැටියට ගත්තත් කමක් නැ.


Travel කරමු අපි මේ විදියට.

ඇවිදින්න යන අපි අරගෙන යන්න ඕනේ අනිවාර්යෙන් ආපහු ගේන දේවල් විතරයි. එහෙම කියල නොකා නොබී එන්න ඕනේ නැ. කන බොන දෙයක් එතනම දාල එන්නේ නැතුව අරං ආව නම් හරි. නාන්න යනව නම් නෑවම ඇති නාපු තැන නැති කරල එන්න ඕනේ නැනේ. මේ විදියට කියද්දි තව දෙයක් මතක් වෙනවා. ඒ තමයි නරඹන්නෝ සහ සංචාරකයෝ කියන්නේ පැහැදිලිවම දෙකක්. මෙතනදි කියන්න වෙන්නේ නරඹන්නෝ තමයි පරිසරයට කරදර කරන්නේ. මම නම් කියන්නේ නරඹන්නෙකු නොවී සංචාරකයෙක් වෙන්න කියලයි. එහෙම උනොත් හැමෝටම නිදහසේ ඇවිදින්න පුලුවන්. හැමෝම කියනවා වගේ පා සටහන් විතරක් තියල එන්න. පුලුවන් නම් කුණු ටික ගෙදර ගෙන්න.

Comments


bottom of page